ට්විටර්වලට අභියෝග කළ හැකි නව යෙදුමක්

ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය යෙදුමක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් එල්ල කළ හැකි නව යෙදුමක් එළිදැක්වීමට නියමිත බව වාර්තා වනවා.

ෆේස්බුක් හිමිකරු මෙටා සමාගම විසින් මෙම නව සමාජ මාධ්‍ය යෙදුම හඳුන්වා දෙන අතර, එය නම්කර ඇත්තේ ත්‍රෙඩ්ස් ලෙසටයි.

මෙම පියවර මෙටා ප්‍රධානී වන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමිකරු එලොන් මස්ක් අතර ඇති තරඟයේ නවතම අවස්ථාව බවයි විදෙස් මධ්‍ය හඳුන්වා දෙන්නේ.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට අභියෝගයක් එල්ල කළ හැකි ත්‍රෙඩ්ස් යෙදවුම එළෙඹෙන බ්‍රහස්පතින්දා දිනය දී ලෝකයට හඳුවන්වාදීමට නියමිත බව එහි හිමිකාරිත්වය දරණ මෙටා සමාගම සඳහන් කරනවා.

මේ අතර මෙටා හි ත්‍රෙඩ්ස් යෙදවුම නොමිලේ සේවාවක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තොරතුරු අර්ථ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33