ට්‍රැක්ටරය හෝදන්න ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදී මිය යයි

ඊයේ (26) සවස වැලිකන්ද පොලිස් වසමේ මහින්දාගම ප්‍රදේශයේ විදුලි සැර වැදීම හේතුවෙන් වැලිකන්ද රෝහලට ඇතුලත් කරන ලද පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු 58 හැවිරිදි අසේලපුර, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙලෙස මිය ගිය පුද්ගලයා වතුර විදින යන්ත්‍රයක් ආධාරයෙන් ට්‍රැක්ටර් රථයක් සේදීමට යාමේදී වතුර විදින යන්ත්‍රයට විදුලිය ලබා ගත් විදුලි රැහැනෙන් විදුලි සැර වැදී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04