ට්‍රම්ප්ගේ තීරු බදු නිසා චීන ඇඟලුම් කේෂත්‍රයේ දැඩි අර්බුදයක

ඇමරිකානු තීරුබදු නිසා ඇති වූ අවිනිශ්චිතතාවය සහ බාධා හේතුවෙන් චීනයේ ඇඟලුම් සහ විලාසිතා අංශයට දැඩි පහරක් එල්ල වී ඇති අතර, එය කර්මාන්තශාලා වැසීයාමට, රැකියා අහිමිවීමට සහ අපනයන පහත වැටීමට හේතු වී තිබෙනවා.

2025 මැයි මාසයේදී, චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඇඟලුම් ආනයනයේ වටිනාකම පසුගිය වසර 22 තුළ අවම මට්ටමට පහත වැටුණා.

ඉහළ තීරුබදු පසුබිමක ඇමරිකානු සිල්ලර වෙළෙන්දෝ වියට්නාමය, බංගලාදේශය, ඉන්දියාව සහ අනෙකුත් රටවලට මාරු වීම ඊට බලපා තිබෙනවා.

වසර කිහිපයකට පෙර විශාලතම ඇඟලුම් සැපයුම්කරු වූ චීනය මෙතෙක් අඩුම අපනයනය අත්දකිමින් සිටිනවා.

මේ වසරේ මැයි මාසයේදී ඇමෙරිකාවට චීන ඇඟලුම් අපනයනය සියයට 9.9 ක් පමණයි.

ඇඟලුම් සමාගම් එක්සත් ජනපද වෙළඳපොළ සඳහා ඔවුන්ගේ මූලාශ්‍ර ක්‍රමානුකූලව ප්‍රතිව්‍යුහගත කරමින් සිටින අතර, චීන සමාගම්වලින් ලද ඇමරිකානු ඇඟලුම් ආනයන කොටස පසුගිය මාස 12 තුළ 21.0% දක්වා පහත වැටී ඇති අතර එය 2017 දී සියයට 33.8 ක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14