ඥාති සහෝදරයා ඝාතනය කළ මල්ලී පොලිස් අත්අඩංගුවේ

යටවත්ත පොලිස් වසමේ ඇටිපොල ගල්දොර හේන පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (13) පස්වරුවේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වාලවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මරණකරුගේ ඥාති සහෝදරයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 60ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යටවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14