ජෝ බයිඩ්න්ගේ අණින් සිරියාවට ගුවන් ප්‍රහාරයක්

ඉරානයේ සහය ලබන කැරලිකාර කණ්ඩායම් මෙහිදී ඉලක්ක කරගෙන අමෙරිකානු හමුදා සිරියාවේ ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

මේ අතර පසුගිය සති දෙක තුළ කලාපයේ අමෙරිකානු හමුදා වෙත ඔවුන් රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

නව ජනපති ජෝ බයිඩ්න්ගේ අණින් ක්‍රියාත්මක වූ ප්‍රථම අමෙරිකානු සන්නද්ධ ප්‍රහාරය මෙයයි. පසුගියදා ඉරාකයේ අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා. ඉදිරියේදී එල්ල විය හැකි එවැනි ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවයි පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42