ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකා මුණගැසී තිබෙනවා.

ධවල මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකානු ආණ්ඩුව වෙනස් වන විට බලය මාරු කිරීම සනිටුහන් කිරීමේ දිගුකාලීන සම්ප්‍රදායේ කොටසක් ලෙස ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම ආරාධනාව සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් එම සම්ප්‍රදායට පිටුපාමින් 2020 වසරේ දී බයිඩන් ජයග්‍රහණය කිරීමෙන් පසු ධවල මන්දිරයට බයිඩන්ට ආරාධනා කිරීමට ට්‍රම්ප් කටයුතු කළේ නැහැ.

එහිදී ට්‍රම්ප් මැතිවරණය දූෂණයට ලක් වූ බවට ව්‍යාජ ප්‍රකාශයක් කරමින් එම අවස්ථාව මඟ හැරියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40