ජෝ බයිඩන් බිම ඇද වැටෙයි (වීඩියෝ)

ඇමරිකාවේ – කොලරාඩොහි එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවය අතර තුර එරට ජනාධිපති ජෝ බයිඩන් බිම ඇද වැටී ඇති බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ඉන් ජනාධිපතිවරයාට හානියක් සිදුව නොමැති බවයි ධවල මන්ධිරය නිවේදනය කරන්නේ.

80 හැවිරිදි වියේ පසුවන බයිඩන් අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වනවා.

  1. MEHENA OKA GANAK NAHE, NAKI DEPATHTHEN ALAGENA ELLAGENA PADI NAGGANAWA PADI BASSANAWA, WATENNA DENNEMA NAHE. RATA KANNA AWITH HAF CENTURY WITHARA UNATH DAN THANIYAMA KELIN HITA GANNA BERI UNATH DALA YANNA NAM HITHANNEWATH NAHE, AYE LOKU PUTU WALA INNA UN ADHALA DALA EKE WADIWENNAMAYI HITHA. UNTA WILI LAJJAWAK NAHE, UNTA DUNNA UNTA WILI SSANGEKUTH NAHE. USA TH MEHEN MA PUURUDU WELA WAGEYI, BERI BAWA DENA DENA GON PART DANAWA. BALAYA GATHTHA HARIYE PLANE EKATA NAGINNA GIHIN 3 PARAK PADI PELE WATUNA. ITA PASSETH WATUNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47