ජෝසප් ස්ටාලින් ගෝල්ෆේස් එකේ උල තියන්න සූදානම්

ගුරු වැඩ වර්ජනය සංවිධානය කරන ජෝසප් ස්ටාලින්ට බිත්තර ගැසීම නොව රජ කාලේ දඬුවම් දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ගාලු මෝදර පිටියේ ස්ටාලින් උල තබා මෙම ප්‍රශ්නය විසඳීමට හැකිනම් තමන් ඒ සදහාද කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ සඳහා තමනට පෞද්ගලිකව මැදිහත් විය හැකි නම් ඒ සඳහා ද තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

  1. ඉවසීමේ සීමාව ඉක්මවා යාමෙන් එසේ වීමට ද පුලුවන් ….. රටේ ආආර්ථිකය කඩා වැටී ඇති වෙලාවෙ මෙවැනි ඉල්ලීම් අසාධාරණ බව දන්නවා මේ සෙල්ලම් කරන්නේ අපේ ළමයින්ගේ අනාගතය එක්කයි..



අපගේ නවතම වීඩියෝ පුවත්