ජොනී වෙනුවෙන් නීතීඥයන්ගෙන් ඉල්ලීමක්…

ගාලු මුවදොර පිටිය සහ අරලිය ගහ මන්දිරය අවට අසල පසුගිය මස 09 වනදා සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා.

අධීකරණ වාර්තාකරුවන් සඳහන් කලේ මන්ත්‍රීවරයාගේ නීතීඥයන් විසින් ගොණු කර ඇති මෙම රිට් පෙත්සම හෙට විභාගයට ගැනීමට නියමිත බවයි.

මෙම සිදුවීම්වලට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු 30 කට ආසන්න පිරිසක් සැකකරුවන් ලෙස නම් කෙරුණු අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

  1. දැන්වත් අපි පාඩම් ඉගෙනගෙන පාර්ලිමේන්තුවට විනයක් ඇති වැදගත් පුද්ගලයන් යවන්න චන්දෙ දෙමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14