ජොනී ගෙවන සුපිරී ජීවිතය..

ජොනී සීන්ස් ගැන නොදන්නා කෙනෙක් මේ ලෝකයේ සිටී නම් ඒ ඉතාම අතලොස්සක් දෙනා පමණයි.වැඩිහිටියන්ට පමණක් නිර්මාණය කෙරෙන චිත්‍රපට සදහා රංගනයෙන් දායක වන ඔහු මේ වනවිට 43වන වියෙහි පසු වෙනවා.උපතින් ඇමරිකානු ජාතිකයෙක් වන ඔහු මේ ක්ශේත්‍රයට පිවිසෙන්නේ උසස් පාසල් සමය අවසාන වනවාත් සමගමය.ජොනීගේ විවාහය සිදුවන්නේ කිසා සින්ස් සමගින්.ඇය වෘතීයෙන් ගායිකාවක්.

බාහිර ලෝකයා ජොනී විවිධ වෘතීන් හී නියැලෙන්නෙක් ලෙස හැදින්වූ වත් ඇත්ත වශයෙන්ම ඔහු වෘතීයෙන් නළුවෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙක්.මේ වන විට ඔහු තම රංගනය වෙනුවෙන් අන්තර් ජාතික සම්මාන රැසකට නිර්දේශ වී ඇති සහ එයින් බොහෝමයක් ජයග්‍රහනය කර තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය දිනෙක ජොනී සීන්ස් විදෙස් මාධ්‍ය සමග කල සාකච්චාවක දී ඔහුගේ මසක ආදායම පිළිබඳ පුංචි හෙළිදරව්වක් සිදුවී තිබෙනවා.ඔහු මේ වනවිට මසකට ඇමරිකානු ඩොලර් මිලියන 6ක මුදලක් උපයන බවයි.කෙසේ නමුත් ඔහු රැදී සිටින ක්ශේත්‍රය අනුව ගත්කල මෙය ඉතා සුළු වැටුපක් බවයි ඔහු පවසා සිටින්නේ.මේ වන විට රංගනයට වඩා ජොනී යූ ටියුබ් වීඩියෝ කිරීම කෙරෙහි ඇල්මක් දක්වන බවත් ඔහු පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11