ජොනීගේ BMW රථයේ නඩුවට තවත් දෙදෙනෙක් උසාවියට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන කොළඹ ප්‍රසිද්ධ හෝටලයක රථගාලේ තිබී සොයාගත් BMW වර්ගයේ මෝටර් රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙක් අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමෙන් අනතුරුවයි මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය 23 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !