ජොන්ස්ටන් FCIDයට භාරවෙයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

අද (05) දිනයේදී ඔහුට එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

ඒ, අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වී තිබෙනවා.