Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජොන්ස්ටන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වනවා.

පසුගිය මැයි 09 වැනි දින ගාලුමුවදොර සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කළහකාරී සිදුවීම් සම්බන්ධ ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඇත්තේ.