ජොන්ස්ටන්ගේ කාර්යාලය වටලයි

අද දහවල් කුරුණෑගල නගරයෙන් ආරම්භ වූ විරෝධතාවය මේ වනවිට හිටපු සහ නව මහාමාර්ග ඇමතිවරයා වන ආණ්ඩු පක්ෂ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලය දෙසට ගමන් කරන බව අප වාර්තාකරුවන් සඳහන් කලා.

සජීවී විකාය මෙතනින් නරඹන්න ,

https://www.facebook.com/gossiplankanews/videos/1283817488810680



අපගේ නවතම වීඩියෝ පුවත්