ජොන්ස්ටන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි

පසුගිය මැයි මස 09 වනදා ගාලුමුවදොර ඇති වූ සිද්ධියට සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කළා.

ඒ අදාල ඉල්ලීම අභියාචනාධිකරණ විනිසුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල විසින් සලකා බැලුණු අවස්ථාවේදීයි.

පසුගිය මැයි මස 09 වනදා ගාලුමුවදොර ඇති වූ කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනටමත් සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර ඔහුව අත්අඩංගුවට ගන්නා අධිකරණය පසුගිය 10 වනදා වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38