ජූලි මාසයේ දී පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

2022 ජූලි මාසයේදී පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.මෙම තරඟාවලිය 2021 – 2023 ICC පිරිමි ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේයි පැවැත්වෙයි.

126307b1 8cee 479a 97b8 7b03869a35d7