ජුලි මාසයේ මුල් දින 15ට සංචාරකයින් 90,122ක් දිවයිනට

ජුලි මාසයේ මුල් දින 15 තුළ මෙරටට සංචාරකයින් 90,122ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙලෙස පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවේ සිට මෙරටට් පැමිණි සංචාරකයින් වන අතර, එම සංඛ්‍යාව
20,480ක්.

එමෙන්ම, චීනයෙන් සංචාරකයින් 5,494ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 9,277ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 5,487ක් මෙම දින 15 තුළ මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව 2026 ජනවාරි 01 සිට ජුලි 15 දක්වා කාලය තුළ සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,236,695ක් ලෙස දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33