ජුලි පළමු වනදා සිට විදුලි බිල අඩුවෙයි

ජුලි පළමු වනදා සිට විදුලි බිල අඩුවීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ධනුශ්ක පරාක්‍රමසිංහ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ දී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.