ජුනි මාසයේ ඉන්ධන මිල සංශෝධනය ගැන සාකච්ඡාවක් ලබන සඳුදා – ජූලි අවසන්වන තෙක් අවශ්‍ය ඉන්ධන සංචිත රට තුළ

එළඹෙන මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ලබන සඳුදා සාකච්ඡාවක් පවත්වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරනවා.

ඒ, අනුව එළඹෙන සතිය තුළ දී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධ තීරණය දැනුම්දීමට හැකි බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ.

මේ අතර ඊයේ (28) දිනයේ දී බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම සදාත නිවුස් කළ විමසීමක දී කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ ලබන 31 වනදා දා බොරතෙල් මෙට්‍රික් ටොන් 95,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

ඒ, අනුව ලබන ජූලි මාසය අවසන්වන තෙක් ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුළ පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25