ජුනි මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ජුනි මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද (03) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව පළමු අදියර යටතේ වැඩිහිටි දීමනාව හිමි ප්‍රතිලාභීන් 621,761 දෙනෙකු සඳහා රුපියල් 3,108,805,000ක මුදලක් බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

එහි දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි තවත් ප්‍රතිලාභීන් 76,139 දෙනෙකු වෙනුවෙන් රුපියල් 380,695,000ක මුදලක් ද අද දිනයේ ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමටයි සැකසුම් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33