ජීවිත දහස් ගණනක් අහිමි කළ ඒ සිදුවීමට අදට වසර 22යි

2001 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ වොෂින්ටන් නුවර පෙන්ටගනයට එල්ලවූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 22ක් සපිරෙනවා

සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය සිදු කරනු ලැබුවේ අල් කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායමක් අමෙරිකාවට අයත් ගුවන්යානා 4ක් පැහැරගෙන ගොස් එමගින් සිදු කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින්.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 2,977ක් ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් දහස් ගණනකට දිගු කාලීන සෞඛ්‍ය ප්‍රතිවිපාකවලට ගොදුරු වීමට සිදුවූ බවත් වාර්තා වී තිබිණි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වාර්ෂිකව සිදු කෙරෙන අනුස්මරණ උත්සව ගණනාවක් අමෙරිකාවේදී අද පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19