ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහාය ලබාගැනීමට පොලිසියෙන් දුරකථන අංකයක්

මේ වන විට දිවයින පුරා උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතාරක්ෂක කටයුතු සඳහා සහ ඕනෑම ආපදා තත්ත්වයකදී යෙදවීමට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරින් යාත්‍රා සමඟ ස්ථානගත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව, මෙම කොට්ඨාසයේ සහාය අවශ්‍ය විටෙකදී පහත දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වී සහාය ලබාගැනීමට හැකියාව ඇති බවයි දැනුම්දෙන්නේ.

මෙම කොට්ඨාසයේ සහාය අවශ්‍ය විටෙකදී පහත දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වී සහාය ලබාගැනීමට හැකියාව පවතිනවා.

071-8591868 අධ්‍යක්ෂ / පොලිස් නාවික කොට්ඨාසය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14