ජීවන වියදම ඉහළ යාම නිසා සේවක අවම වැටුප ඉහළ දමයි

ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය හමුවේ ඕස්ට්‍රේලියාවේ සේවක අවම වැටුප සියයට 5.2 කින් ඉහළ නංවා තිබේ.

සේවක හිඟය මෙන්ම ඉහළ යන උද්ධමනය මීට බලපා ඇති බව එරට වැටුප් කොමිසම නිවේදනය කර ඇත.ඒ අනුව අවම ජාතික වැටුප ඩොලර් 21.30 දක්වා ඉහළ යයි.මෙම ක්‍රමය අනුව අවම වැටුප් ලබන සේවකයෙකුට සතියකට ඩොලර් 40 ක පමණ අමතර මුදලක් හිමිවනු ඇත. මෙම වැටුප් වැඩි කිරීම වැඩි කිරීම එළැඹෙන ජූලි1 සිට ක්‍රියාත්මකයි.

  1. ලංකාවේ අපිට පඩි වැඩිත් නැ බඩු ඇත්තෙත් නැ හැබැයි කාලකණ්ණි දේශපාලුවන්ගේ විනාශ උන ගෙවල් හදන්න නම් කෝටි මිලියන ගනන් වියදම් කරන්න සල්ලි තියෙනවා කාටද මේවා කියන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46