ජීප් රියක් ප්‍රපාතයකට පෙරලී එක් දරු මවක් මරුට (වීඩියෝ)

ගාල්ල – යක්කලමුල්ල, මලංදෙණිය ප්‍රදේශයේ ජීප් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් ව තවත් කුඩා දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (16) රාත්‍රියේ පැවති අවුරුදු සාදයක් සඳහා මෙම පිරිස යමින් සිටියදී අනතුරට මුහුණපා ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ 29 හැවිරිදි එක් දරු මවක්.

කඳු – වංගු සහිත මාර්ගයක ජීප් රිය ධාවනය කර ඇති බවත් හදිසියේම රථයේ රියදුරුගේ පාලනයෙන් එය ගිලිහී මීටර් 116කට ආසන්න අගයක ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති බවයි.

මරණකාරිය ගල්ලමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39