ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක් (වීඩියෝ)

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක් වන ‘ජීන් ඇන්ටිට’ මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඊයේ (02) පෙරවරුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනකු නිවසට පැන තම සැමියාට හා තමන්ට අමානුෂික අයුරින් පහර දුන් බවයි රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජීන් ඇන්ටි ප්‍රකාශ කර ඇත්තේ.

මෙම පහරදීමෙන් ජීන් ඇන්ටිට සහ ඇයගේ සැමියාට තුවාල සිදුවීම හේතුවෙන් ඔවුන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

එඬේරමුල්ලේ පිහිටි තම නිවසට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි සැක කරන දෙදෙනකු විසින් පැමිණ පහර දී පලා ගිය බවයි.

පසුගිය සතියේ දී තමන් විසින් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් ගැන සහ එඬේරමුල්ල පොලිසියේ ක්‍රියාකලාපයට එරෙහිව සමාජ මාධ්‍යය තුළ විවේචන එල්ල කිරීමට මීට හේතුව විය හැකි බවයි ජීන් ඇන්ටි පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14