ජිම්නාස්ටික් ක්‍රීඩාව බැබලු Friendship Gymnastics ක්‍රීඩා සමාජය මෙවරත් ජය ලබයි

දෙසැම්බර් මස 17,18 දෙදින තුල පවත්වන ලද Junior National gymnastics championship 2023 තරගාවලිය ටොරින්ටන් හා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාර වල දී පැවැත්වූ අතර මේ සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අංශ රැසකින් සහාභාගී විය.

මෙහි සමස්ථ ශූරතාව දිනාගනු ලැබුවේ කොළඹ Friendship Gymnastics Club විසිනුයි. ඒ රන් පදක්කම් 7ක්,‍රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 6 ක් සමග මුලු ලකුණු 62 ලබා ගනිමින්.ශ්‍රී ලාංකීය ජිම්නාස්ටික් ක්‍රීඩා වංශ කතාවේ නොබිඳුනු ජයග්‍රහණයන්ගෙන් හා විජයග්‍රහණයන්ගෙන් තම ආධිපත්‍ය පතුරවමින් ජිම්නාස්ටික් ක්‍රීඩාව බැබලු Friendship Gymnastics ක්‍රීඩා සමාජය වරක් පමණක් ගිලිහුණු තම ආධිපත්‍යය නැවත තම සතු කරගනිමින් ජීම්නාස්ටික් වංශ කතාව නව පරිච්ඡේදයන් සමඟ ආරම්භ කරන ලදී

එමෙන්ම වයස 12න් පහල ශූරතාවය දිනා ගනුලැබුවේ ඔමික රංගීත්ය.
වයස අවුරුදු 8න් පහල පදක්කම් ලෙස රන් පදක්කම් 14ක්,රිදී පදක්කමක්, හා ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21