ජිනීවා ගුලිය අඹරන්න රටවල් 20 ක් දත මදියි

ශ‍්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන යෝජනාවට පක්‍ෂව රටවල් 20කට අධික සංඛ්‍යාවක් ඡන්දය භාවිත කරන බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසීය.
 
 මෙම යෝජනාවට පක්‍ෂ බටහිර රටවලට එරෙහිව රුසියාව, චීනය, කියුබාව පාකිස්තානය, නේපාලය, බංගලදේශය යන රටවල් පමණක් ඡුන්දය භාවිත කරන බව ආරංචි මාර්ග කියයි.
 
 ජිනීවා ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේ කොටි හිතවාදීන් 25 කගේ පිරිසක් ජිනීවා පැමිණ විදේශ තානාපතිවරු සම`ග සාකච්ඡුා පවත්වන බවයි.
 
 මේ කොටි හිතවාදීන් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවී ශ‍්‍රී ලංකාවට එරෙහිව බලපෑම් කරනවා යැයි ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.
 
 මේ අතර ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව මාර්තු 17 වැනිදා සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33