ජැෆ්නාවරුන්ට කාසියේ වාසිය හිමිවෙයි

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිව්වැනි තරගය තව ස්වල්ප වේලාවකින් (03) ආරම්භ වීමට නියමිත යි.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර යි.

අද තරගයේ කාසියේ වාසියේ ජය ජැෆ්නා නායක චරිත් අසලංක දිනා ගත්තා.

ඒ අනුව අසලංක පළමු ව පන්දු රැකීම තෝරා ගත්තේ සිය ප්‍රතිවාදී දඹුල්ලට ලකුණු පුවරුව ගොඩනැගීමේ වගකීම පවරමින්.

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩා කරන දෙවැනි තරගය අද යි.

ඔවුන් පළමු තරගය කැන්ඩි ෆැල්කන්ස් හමුවේ පරාජයට පත් වුණා.

දඹුල්ල කණ්ඩායම ද ගෝල් මාර්වල්ස් කණ්ඩායම හමුවේ සිය පළමු තරගය පරාජයට පත් වුණා.

එබැවින් අද තරගයේ ජයග්‍රහණය මෙම තරගාවලියේ ඉදිරියට යාමට නම් දෙපිළට ම වැදගත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37