ජැමෙයිකානුවන් ඉදිරියේ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන්ට අමිහිරි පරාජයක්

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් දැවැන්ත පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුණා.

ජැමෙයිකාව සමඟ මෙම තරගය පැවති අතර, තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 105ට 25ක් ලෙසටයි.

ජැමෙයිකානුවන් දැල්පන්දු ලෝක කුසලාන තරගයක ගෝල 100ක් රැස් කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර, වසර 60ක තරඟාවලි ඉතිහාසයේ ඕනෑම කණ්ඩායමක් විසින් ශතකය අභිබවා ගිය 14 වැනි අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41