ජැක්සන් ඇන්තනීගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පවසනවා.
ජැක්සන් ඇන්තනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල ප්‍රදේශයේ පිහිටි මල්ශාලාව වෙත පැමිණ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී සෝමරත්න දිසානායක සඳහන් කර සිටියේ ජැක්සන් ඇන්තනීට සිදුකළ පළමු ශල්‍යකර්මයෙන් පසු ඔහු සුව අතට පත්ව එහි සිටි පිරිස සමඟ කතාබහ ද කළ බවයි.
එහෙත් ඊට පසු ඔහු මෙලෙස මරණීය තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බව සෝමරත්න දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.














THIS BUGGER IS A MADMAX, HE OPENED HIS STINKING MOUTH AFTER THE FELLOW DIES. HE COULD HAVE TO AS THIS MATTER BEFORE THIS HAPPNED. BULLTIK BUGGER TRYING TO GET ATTENTION OF MEDIA AND PEOPLE