ජැක්සන් ගැන පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී රිය අනතුරකට මුහුණ පා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

මෙම අසත්‍ය ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් ඔහුගේ දියණිය මාධවී වත්සලා සිය ෆේස්බුක් ගිණුමට සටහක් එක්කරමින් පවසා තිබුණේ “පේජ් කට්ටිය, බොරු පෝස්ට් ශෙයා නොකර ඉන්න ප්ලීස්” යනුවෙන්.

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටී පසුගිය 02 වනදා අනතුරකට ලක් වුණා.

එහිදී තුවාල ලැබූ ඔහු ඇතුළු පිරිස ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ජැක්සන් ඇන්තනී පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

5 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14