ජැක්සන් ඇන්තනීගේ චූටි පුතා සජිත ජනප්‍රියම නළුවා සම්මනය ගත්ත වෙලේ වෙච්ච දේ

සුමති ටෙලි සම්මාන රාත්‍රිය පසු ගිය දින අති උත්කර්ෂවත් අයුරින් 25 වන වරටත් පැවැත්වුණා. ඉතින් මේ අවස්ථාවට ජනප්‍රිය ප්‍රවීණ කළා තරු රැසක්ම සහභාගි වෙලා ඉන්නවත් අපට දැකගන්න ලැබුණා. ලංකවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ටෙලි නළු නිලියන් මෙන්ම අපේ ප්‍රවීණ රංගන ශිල්පීන්ට මහගු රුකුලක් ලබා දෙන සම්මාන රාත්‍රියක් ලෙසටත් මෙය හදුන්වා දෙන්න පුළුවන්. ජැක්සන් ඇන්තනී කළා පවුල කියලා කියන්නේ කළා ක්ෂේත්‍රය තුල කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් කළා පවුලක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ ආදරණීය කළා පවුල ගැන නිරන්තරයෙන්ම සමාජ මාද්‍ය ඔස්සේ කතා බහ වෙනවා අපට දකින්න ලැබෙනවා.

සුමති සම්මාන උත්සවයේදී වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ මේ දවස් වල කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන නාට්‍යයක් වන නාඩගම්කරයෝ නාට්‍යයේ සරාගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන සජිත අනුත්තරයි. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ආදරණීය බාල පුතු සජිත ඇන්තනී තමයි මේ විදිහට වසරේ ජනප්‍රියතම නළුවා බවට පත් වුනේ. තමන්ගේ ආදරණීය පුතා වසරේ ජනප්‍රියතම නළුවා වීම ජැක්සන් ඇන්තනී අපේ ප්‍රවීණ කළා ශිල්පියාටනම් අදහාගත නොහැකි තරමේ සතුටක් බවට පත් වුණා.

මේ පිය පුතු ආදරේ සතුට ගැන සඳහන් වුනු ආදරණීය සටහනක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

“ස්තුති Sumathi Awards හොඳම අස්වැන්න නෙළාගෙන අවසන්. පුතාලා වේදිකා උඩ ලෝකයක් දිනනකොට අප්පච්චිලා වේදිකාවේ අයිනක කඳුළු සලනවා ඒ අප්පච්චිලාගේ හැටි. දවසක පුතාව ඉස්සර කරගෙන ආඩම්බරයෙන් ඇවිදගෙන යන්න ගොඩක් අප්පච්චිලට පුළුවන්. ඒ තමයි අභිමානය. ඒ වගේම රීයේ දිනේ තවත් අප්පච්චි කෙනෙක් ආඩම්බරයෙන් ඇවිද යන්න ඇති. Sajitha Anuththara Anthony ඔබට සුබ පැතුම්. ප්‍රේක්ෂකයාට උසස් රසවින්දනයක් ලබා දෙන නිර්මාණයන්ට දායක වීමට තව තවත් අවස්ථාවන් හිමි වේවායි ඔබේ රසිකාවියක් ලෙස ආදරෙන් ප්‍රාර්ථනා කරනවා… පවී…”

කියලයි මේ විදිහට මේ ෆේස්බුක් පරිශීලිකාව සඳහන් කරලා තිබුනේ. ඉතින් නැවත වතාවක් සජිත අනුත්තර අපේ ආදරණීය රංගන ශිල්පියාට සුබ පැතුම් එකතු කරන ගමන් ඔහුගේ ඉදිරි කලා කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හඳවතින්ම ඔහුට ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48