ජැක්සන්ට හුස්ම දුන් යන්ත්‍රය පවුලේ සාමාජිකයන් රෝහලට පරිත්‍යාග කරපු එකක් – සජිත ඇන්තනි පළමු වරට හෙළි කරයි (වීඩියෝ)

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මෙතෙක් කලක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවූයේ තම පවුලේ සාමාජිකයන් එක්වී රෝහලට පරිත්‍යාග ඛරනු ලැබු වෙන්ටිලේටර් යන්ත්‍රයක ආධාරයෙන් බව ඔහුගේ පුත් සජිත ඇන්තනි පවසනවා.

දින 458ක් පුරා මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියක් උල්ලංඝණය කරමින් තම පියා රෝහල්ගතව නොසිටි බවයි අවමංගල සභාවේ ස්තූති කතාව කරමින් සජිත ඇන්තනි කියාසිටියේ.

තම පවුලේ සාමාජිකයන් එක්ව කොළඹ ජාතික රෝහලට පරිත්‍යාග කරනු ලැබූ වෙන්ටිලෝටර් යන්ත්‍රයක ආධාරයෙන් පියා හුස්ම ගනිමින් සිටි බව ඔහු සඳහන් කළා.

ප්‍රවීණ රංගන ශිල්පියාගේ පුත්‍රයා සිය ස්තූති කතාවේදී සඳහන් කළේ තවත් වසර 10ක් 15ක් ගතවන තෙක් හුස්ම හොයන මිනිසුන් එම යන්ත්‍රයේ ආධාරයෙන් ජීවත්වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවයි.

මෙතෙක් තම පවුලේ පරිත්‍යාගය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකර සිටියේ පින් දහම් සිදු කර ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය ලබා ගැනීමට අවශ්‍ය නොවීම හේතුවෙන් සහ තම පියා ද එවැනි කටයුතුවලට අකමැති වීම හේතුවෙන් බවයි සජිත ඇන්තනී කියාසිටියේ.

  1. PRASIDHDHIYA EPANAM EYI BAN OKA DAHS GANAK RES WELA INNA THANA KIYUWE? KOHOMATH THADHA WELA INNE. MATA UNANAM MAMA OHOMA KIYAPU EKEK DENNEK TA MONAWA MA HO KARALA. BOLA EHEMA NOKARA IWASAPU EKA (EHEMA KALANAM) AGAYA KARANAWA. AWURUDU 6 JEEWATH WELA AURUDU5 WITHARA HAKI HEMA AKARAYAKIN MA MINISUNTA SEWAYAK KALA KENEK EKA AWURUDDAK HOSPITAL EKEK THIYA GATHTHA KIYALA MINISUS GUNAMAKU LESA UKUTH NODANNA OHUTA APAHASA UPAHASA NINDA WAYIRA PRACHARA KALA EKA EYALA LABAPU MINISATH KAMATATH NIGRAHAYAK. THAMUNG KENEKUTA OKA UNANAM OYA DUNNA PANDI TALK ANUWA WEDA KARAYI DHA, MADNESS??? DANWATH MINISSU LESA JEEWATHWEYALLA. LINK SUDANTHA GU KEWA NEDHA?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14