ජැක්ලින් ගේ නව ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය කළඹයි

නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඡායාරූප එකතු කරන සුරූපී බොලිවුඩ් තාරකාවක් තමයි ජැකලින් ෆර්නෑන්ඩස් කියන්නේ. බොහෝ දෙනා ආදරය දිනාගත් ඇය සරාගී වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගෙන සිටින තාරකාවක්. මීට දින කිහිපයකට ප්‍රථම ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් එක් කොට තිබුණා. සරාගී බවින් පිරිපුන් එම ඡායා රූපය  සඳහා විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබුනා . ඡායාරූපය සමාජ මාධ්‍යට මුදා හැර  වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඊට විශාල වශයෙන් ලයික් ,විව්ස් හිමිවී තිබුණා. එම ඡායාරූපය පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48