ජැකලින්ට අකරතැබ්බයක් : මුම්බායි ගුවන් තොටුපොළේදී ආපසු හරවා යවයි

ශ්‍රී ලාංකික රංගන ශිල්පිනයක් වන ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දියාවෙන් පිටව යෑම වැළැක්වීමට එරට ආගමන විගමන නිලධාරීන් පියවර ගනු ලැබුවා.

ජැකලින් ෆර්නැන්ඩස් බොලිවුඩයේ රංගන ශිල්පිනයක් ලෙස කටයුතු කරනු ලබන අතර ඇය ඩුබායි හි පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට යෑම සඳහා මුම්බායි ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

මේ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් ඇයට රටින් පිටව යෑම තහනම් කරමින් පනවා ඇති නියෝග මත ඇයට රටින් පිටව යෑමට ඉඩ ලබාදී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉන්දියානු රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පොලිස් විමර්ෂණයකට අදාළව ජැකලින් ෆර්නැන්ඩස් ගේ ද නම ඈදී තිබීම මිට හේතුව වී ඇත.

මේ සම්බන්ධයෙන් ඇය අවස්ථා කිහිපයකදී එරට ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීමකට ද ලක්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40