ජාර්කන්ඩ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති අත්අඩංගුවට

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති හේමන්ත් සෝරන් ධුරයෙන් ඉල්ලා අස්වී පැය කිහිපයකට පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව පැය හතක ප්‍රශ්න කිරීම්වලින් පසු ඊයේ(31) අත්අඩංගුවට ගෙන ඇති අතර හේමන්ත් සෝරන් මූල්‍ය අපරාධ දූෂණ චෝදනා එල්ල වී ඇති අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජේ.එම්.එම් පක්ෂය විසින් ප්‍රාන්තයේ මීළඟ මහ ඇමතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය චම්පායි සෝරන් නම් කර තිබෙනවා. හිටපු මහ ඇමති අත්අඩංගුවට ගැනීම දේශපාලනික කුමන්ත්‍රණයක් බව සඳහන් කරමින් චම්පායි සෝරන් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර ඇති බව සඳහන්.

එම නඩුව හෙට(02) විභාගයට ගැනීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59