ජායාරූප‍යෙන් සැමියා හඳුනාගත් බිරිය වසර 21කට පසු රෝහලට

භාරකරුවකු නොමැතිවීම නිසා කදාන ආනියාකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළකිරීමෙන් පසු වසර 21 කට පෙර එම අතුරු දහන් වූ සැමියා සොයා බිරිය පැමිණ තිබේ.

මේ බව ආනියාකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙලෙස අතුරුදන්ව සිට ඥාතීන් විසින් හඳුනා ගෙන තිබෙන්නේ ගනේවත්ත පාර කුරුවාව රත්තොට මාතලේ පදිංචි ව සිටි කේ. ජි. පියසේන නමැති 70 හැවිරිදි පුද්ගලයෙකි.

එම රෝගියා භාරකරුවකු නොමැතිව ඇතුලත්කර තිබීම හේතුවෙන් එම පුද්ගලයා සම්බන්ධයෙන් රෝහලේ හෙදි නිලධාරිනියක ඔහු හදුනාගැනීම සදහා මුහුණු පොතේ ජායාරූපයක් පල කර තිබිණ.

අනතුරුව ජායාරූප‍යෙන් සැමියා හඳුනාගත් ඔහුගේ බිරිය ආනියකන්ද රෝහලට පැමිණ සිය සැමියා හඳුනාගෙන ඇත.

පදයෙහි විශාල තුවාලයක් සහිතව ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා නිසි මතක තත්ත්වයක නොමැත්තෙකු බව ද පැවසේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15