ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත CID අත්අඩංගුවට

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

  1. ජනතාව නොමග යවන ප්‍රචාරය න් කිරීමෙන් අනවශ්‍ය කලබල ඇතිකිරීම මෙවන් වෙලාවක යෝග්‍ය නොවේ.