ජාතික වත්කම් පුද්ගලික අවශ්‍යතාවකට භාවිතා කිරීම නිසා දුම්රිය රියදුරුට අත්වූ ඉරණම

පකිස්ථානු දුම්රිය රියදුරු සහයකයෙකු අතරමග නවතා නැවත මැදිරියට නැගීමට පෙර වීදි කඩයකින් කෙටි කෑම එකතු කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී. මෙම සිද්ධිය පාකිස්තානයේ දුම්රිය මාර්ගවල ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්  මතුවී තිබේ 

මේ නිසා පාකිස්ථානයේ නගරාන්තර දුම්රිය රියදුරු දුම්රිය නියමිත වේලාවට ධාවනය නොකිරීම හේතුවෙන් වැඩ තහනම් කර තිබේ.  වැරදි කළමනාකාරීත්වය සහ නොසලකා හැරීම හේතුවෙන් අනතුරු බහුලව සිදුවන පකිස්ථානයේ දුම්රිය මාර්ගවල ආරක්ෂාව සහ නියාමනය පිළිබඳව මෙම සිදුවීම ප්‍රශ්නයක් ලෙස මතු වී ඇත 

දුම්රිය අමාත්‍යංශයේ  ප්‍රකාශකයෙකු වන සයිඩ් ඉජාස්-උල්-හසන් ෂා පැවසුවේ, “ඔබ දුම්රියක් මැද (රේල් පීලි) නැවැත්වූ විට එය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වේ. ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි. ආරක්ෂාවට බාධා කරන ඕනෑම දෙයක් අපට ඉවසිය නොහැක. බදාදා ඒ.එෆ්.පී. මගී සේවාව නැගෙනහිර ලාහෝර් නගරයෙන් ගමන් අරඹා දකුණට කරච්චි දෙසට ගමන් කරමින් තිබුණා .මෙමෙ අවස්ථාවක තමයි මෙම සිදුවීම වෙලා තිබුනේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් රටේ දුම්රිය අමාත්‍ය අසාම් ඛාන් ස්වාති අනතුරු ඇඟවූයේ “ජාතික වත්කම් පුද්ගලික භාවිතය සඳහා භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන” බවයි. එවැනි සිදුවීම් පාකිස්තානයේ සාමාන්යෙ දෙයක් නොවන බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14