ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

කොළඹ ජාතික රෝහලට පත්කර ඇති හදිසි මරණ පරීක්ෂක ඉවත්කරන ලෙස ඉල්ලා ජාතික රෝහලේ මරණ පරීක්ෂක කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වුණා.

අද (20) උදෑසන පැවති මෙම විරෝධතාවයට කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවල ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවයේ නිරත වූ පිරිස් සඳහන් කළේ එම තනතුර සඳහා පත්කර ඇති අනුත්තරා රාජපක්ෂ දේශපාලන පත්වීමක් මත පැමිණ ඇති බවයි.

එමෙන්ම ඇය කිසිසේත්ම එම තනතුර සඳහා නො ගැළපෙන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12