ජාතික රෝහලේ දී මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට

කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය බව කියන පුද්ගලයාගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇති බව වාර්තා වනවා.

මේ අදාළ මෙම රෝගියාට ලබාදුන් කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා ඔස්ට්‍රේලියාවට යැවූ බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය සඳහන් කළේ.

මෙලෙස විදෙස් රටවලිඅට යැවූ සාම්පලවලට අදාළ විමර්ශනවල ප්‍රතිඵල ලැබුණු පසු මෙම මරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව පවතින බවයි ඔහු පැවසුවේ.

මේ අතර එලෙස රෝගියෙකු මිය යාමත් සමඟ කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

කැපුම් තුවාලකට ප්‍රතිකාර ගැනීමට පැමිණි වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මෙලෙස මිය ගිය බවයි තොරතරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14