ජාතික රෝහලට පසු වැඩිම ඇදන් ඇති රෝහල බවට කරාපිටිය පත්කරනවා – සෞඛ්‍ය ඇමති

ජාතික රෝහලට පසු වැඩිම ඇදන් සහිත රෝහල බවට කරාපිටිය රෝහල පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙම අදහස් පළ කළේ කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමයේ 11 වන සංවත්සරික උත්සවයට ඊයේ (11) සහභාගි වෙමින්.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරාපිටිය රෝහලේ උපකරණ සහ ගොඩනැගිලි සදහා මේ වසරේ රුපියල් කෝටි 100 බැගින් කෝටි 200ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි.

මෙම වසරෙන් පසු කරාපිටිය රෝහලේ කිසිම රෝගියෙකුට ඇදක් නොමැතිව සීටීමට ඉඩ නොතබන බව සඳහන් කළ අමාත්‍යවරයා, අවශ්‍ය සියළු ඇඳන් ලබා දී ජාතික රෝහලට පසු වැඩිම ඇඳන් සහිත රෝහල බවට කරාපිටිය රෝහල පත් කිරිමට පියවර ගන්නා බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48