spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට සූදානමක්

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවාගනු ලබන රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වනු ඇති.

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ විශ්‍රාම දිවිය සඳහන් යම් ප්‍රතිලාභයක් සමඟ විශ්‍රාම වැටුපක් ලාබදීම මෙහි අරමුණ වී තිබෙනවා.

යෝජිත දායකත්ව විශ්‍රාම අරමුදල කළමනාකරණය කිරීමට කළමනාකරණ මණ්ඩලය මගින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නියමිතයි.

06 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?