ජාතික තේ දිනය නිමිත්තෙන් නුවරඑළියේ වතු කම්කරුවෝ පාරට බසිති

ජාතික තේ දිනය නිමිත්තෙන් වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් අද (21) නුවරඑළියේ දී පැවැත්වුණා.

අද දිනට යෙදෙන ජාතික තේ දිනය නිමිත්තෙන් නුවරඑළිය හා මධ්‍යම පළාත් වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් විසින් සංවිධානය කරනු ලැබූ වතුකර ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වූ උද්ඝෝෂණයක් හා වැඩසටහනක් මෙලෙස පැවැත්වීමට කටයුතු කෙරුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම උද්ඝෝෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව දහසකටත් අධික පිරිසක් සහභාගි වී සිටියා.

උද්ඝෝෂණයේ නියැලුණු වතු කම්කරුවන් හා කම්කරු වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ වසර දෙසීයක් මෙරටට පැමිණ නිසි අනන්‍යතාවක් හා ජීවත්වීමට නිවසක් නොමැතිව දුක් විඳින ජනතාවට වර්තමාන රජයෙන් හෝ සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46