ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

මහේල ජයවර්ධන ඇතුලු ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් ඉල්ලා අස්වෙයි. – අමාත්‍යාංශය ලේකම්

අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර ඇතුලු ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ශනික කමිටුවත් අහොසි වෙයි. – අරවින්ද ද සිල්වා