ජාතික ඉන්ධන අවසර පත්‍රයට ලියාපදිංචි වූ සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි

ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වූ වාහන සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

ඒ, හේතුවෙන් මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙහෙස මහන්සි කටයුතු කළ සියලුම හවුල්කරුවන්ට සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ අමාත්‍යවරයා ස්තූතිය පළකර තිබෙනවා.

මේ අතර QR ක්‍රමවේදය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම අද (01) දිනයේ සිට දිවයින පුරා ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14