”ජාතික ආරක්ෂාව පැත්තෙන් ප්‍රශ්නයක් බවට පේනවා” සමන් රත්නප්‍රිය (වීඩියෝ)

ශ්‍රී ලංකා තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පෙනෙන්නට ඇති බව හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා.

පසුගිය දා නාවික හමුදාපතිවරයා මහනායක ස්වාමින් වහන්සේලා බැහැදැකීමට ගිය අවස්ථවේ නාවික හමුදාපතිවරයා විසින් මහනායක ස්වාමින් වහන්සේලා හමුවේ කළා යැයි කියන ප්‍රකාශයක් උපුටා ගනිමින් සමන් රත්නප්‍රිය මේ බව පවසා සිටියා .

”ඉරානය සහ පාකිස්ථානය පැත්තෙන් එන මුහුදු සීමාව පාලනයකින් තොරයි කියලා, ඉතින් පාලනයකින් ට්ය්හොර මුහුදු සිමවකුත් තියෙනව අපිට. එතකොට අපේ ආරක්ෂක හමුදා, ජාතික ආරක්ෂාව පැත්තෙන් ටිකක් ප්‍රශ්නයක් බවට පේනවා මේ ප්‍රකාශය හරහා.”

” මත්ද්‍රව්‍ය තංගල්ලෙන්, හැමතැනින්ම අල්ලන එක ලෝකේ පුරා ප්‍රචාරය වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් මේක ප්‍රචාරය කරනවා.මත්ද්‍රව්‍යයෙන් තොර රටක් හදනවා කියන එක තමයි ආණ්ඩුවේ සටන් පාඨය. මේක මේ ලෝකේ පුර ප්‍රචාරය කරකර කරන්න ඕනේ එකක් නෙවෙයි. අද මේ ප්‍රචාරය නිසා රට නිකන් මෙක්සිකොවක් බවට නැත්නම් කොලොම්බියාවක් බවට පත් වෙමින් තියෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15