spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ගැන නීතීඥ සංගමයෙන් රජයට යෝජනාවලියක්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් සම්පාධිත යෝජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.

ඒ මඟින් ඔවුන් රජයට යෝජනා කරන්නේ මූලික වශයෙන් සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන ආකාරයෙන් ඇමතිවරුන් 15 දෙනෙකුගෙන් යුතු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම උචිත බවයි.

නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මෙම යෝජනාවලිය පිළිබඳව මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදී මේ පිළිබඳ අදහස් දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?