ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් මෙරට දී ම නිපද වූ සැරයටි 2000ක් ප්‍රදානය කෙරේ

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිති කර ගනිමින් මෙරට පළමු වරට ලංකාවේ ම නිෂ්පාදිත සුදු සැරයටි 2000ක් බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ දෘශ්‍යාබාධිත අය විසිින් ම තමන්ගේ සුදු සැරයටිය මෙරට දී ම නිෂ්පාදනය කරගනු ලැබීමයි.

මෙලෙස නිෂ්පාදනය කරගත් සුදු සැරයටි 2000 බෙදාදීමේ වැඩසටහනක් ඊයේ ගෝතමී විහාරයේ දී සිදු කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මහා සංඝරත්නය විසින් ප්‍රථම සැරයටිය බෙදාදීමෙන් අනතුරුවයි සහයෝග්‍යා සැරයටියන නිෂ්පාදනායතනය ආරම්භ කළ අනුර සේරසිංහ සහ අර්ල් වීරක්කොඩිගේ ප්‍රධානත්වයෙන් මෙම සුදු සැරයටි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි දෘශ්‍යාබාධිත පිරිස් වෙත ප්‍රදානය කෙරුණා.

WhatsApp Image 2023 10 30 at 10.28.57 AM
WhatsApp Image 2023 10 30 at 11.08.13 AM
WhatsApp Image 2023 10 30 at 11.15.50 AM 1
WhatsApp Image 2023 10 30 at 11.15.50 AM 2
WhatsApp Image 2023 10 30 at 11.15.50 AM
WhatsApp Image 2023 10 30 at 11.15.51 AM 2
WhatsApp Image 2023 10 30 at 11.15.51 AM
WhatsApp Image 2023 10 30 at 11.18.46 AM
WhatsApp Image 2023 10 30 at 11.27.23 AM 1
WhatsApp Image 2023 10 30 at 11.27.23 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46