spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර යෝගා දිනය සැමරූ අගමැති (ඡායාරූප)

ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබෙනවා.

මෙම දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක් අද (21) පැවැත් වුණා.

කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මෙම සැමරුම් උත්සවය අද උදෑසන පවත්වනු ලැබුවා.

ඒ සඳහා මෙරට ඉන්දියානු මහ කොමසාරිස්වරයා, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එක්ව සිටියා.

288684432 3325502017681615 4481509000433538381 n 2
288880010 3325502204348263 4806010768483949257 n 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?